results ප්‍රතිඵල කියන්නේම ඕනෑම කෙනෙකුට උත්තේජනයක් ලමයින්ට වගේම ගුරුවරුන්ටත් එක එසේමයි…. 4.7 of 5 Rated 4.7 out of 5 4.8/5 1860 Reviews 4.6/5 1630 Reviews 4.7/5 2100 Reviews ERANGA SAMPATH ප්‍රතිඵල කියන්නේම ඕනෑම කෙනෙකුට උත්තේජනයක් ලමයින්ට වගේම ගුරුවරුන්ටත් එක එසේමයි….සෑම වසරකම මෙන් මෙවරත් අප ඒ උත්තේජනය අභිප්‍රේරණය..අඛන්ඩවම ලැබීම ගැන නිහතමානීව සතුටු වන්නෙමු.එසේම මේ දරුවන්ගේ කැපවීමත් දෙමාපියන්ගේ සහයෝගයත්, පාසල් ගුරුවරුන්ගේ නිසි මගපෙන්වීමත් අතර උපකාරක පංති ගුරුවරයෙකු ලෙසින් ගිණුම්කරන විශයෙන් ඔවුන්ගේ ගමනට අත්වැලක් වෙන්න ලැබීම ගැන සතුටු වෙමි. Rated 5 out of 5 Rated 5 out of 5 Rated 5 out of 5 Rated 5 out of 5 Rated 5 out of 5 Rated 5 out of 5 Rated 4 out of 5 To see more results, visit the website below සියලුම සිසුන්ගේ ප්‍රතිඵල සහ ඔවුන්ගේ ප්‍රතිඵල පත්‍රිකා පහත බොත්තම ක්ලික් කිරීමෙන් ප්‍රවේශ විය හැකි වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරේ. See Results Subsribe To Our Newsletter Stay in touch with us to get latest news and special offers. Please enable JavaScript in your browser to complete this form.Email *Subscribe Address Kandy, Sri Lanka Call Us +94 77 829 6045 Email Us info@ginumsampatha.lk